Wednesday, 22 May 2013

කෝටිපතිනියට වංචා කළ ජෝඩුවට නඩු

කෝටිපතිනියට වංචා කළ ජෝඩුවට නඩු.. කොළඹ කොල්ලුපිටියේ අසුපස් හැවිරිදි ධනවත් කතගෙන් රුපියල් එක්කෝටි පහළොස් ලක්ෂක මුදල්ක වංචාකළැයි තරුණ ජෝඩුවකට එරෙහිව නීතීපති අද (22) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ චෝදනා ගොනු කළේය. ශිලා සෙනෙවිරත්න නම් මෙම කාන්තාව සමඟ මිතුරු වී ඇය සිටි වැඩිහිටි නිවාසයෙන් රැගෙන ගොස් කුලියට ගත් නිවාසයක ජීවත් වු බව කියන කේ.දිනෙල්කා ප්‍රනාන්දු හා මහේෂ් පෙරේරා යන යුවල ද ඇන්තනී ප්‍රනාන්දු ,ප්‍රදීපිකා පරණ යාපා සැකකරුවෝය. ධනවත් කතගේ බැංකු ගිණුම් තිස් නවයකින් මේ මුදල වංචා කළැයි උසාවියේදී කියැවිණි.

No comments:

Post a Comment