Gossip Mxxa
Monday, 20 May 2013
පොලිස් අණ නොතකා විපක්ෂය කොටුව දෙසට
පොලිස් අණ නොතකා විපක්ෂය කොටුව දෙසට.. විදුලි බිල වැඩි කිරීමට එරෙහි විපක්ෂ පෙළපාළිය මරදාන කාර්මික විදුහල් හන්දියේදී මින් මද වේලාවකට කලින් නතර කිරීමට පොලිසිය ගත් උත්සහාය අසාර්ථක විය. පෙළපාලිකරුවනට පොලිසිය දැන්වූයේ ආණ්ඩු පක්ෂයෙන් ද පෙළපාළියක් කොටුවට යන හෙයින් ඒ දෙසට නොයන ලෙසයි. එහෙත් විපක්ෂය පොලිස් ඉල්ලීම නොතකා කොටුව දෙසට ගමන් කෙළේය..
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment