ලිබියාවේ බෙන්ගාසි නුවර හමුදා මුර පොළකට ඉකුත් 21 වැනිදා ආයුධ සන්නද්ධ කැරැලිකරුවන් පිරිසක් පහර දුන්හ. ප‍්‍රහාරයෙන් මුරපොළේ සිටි සෙබළු දෙදෙනෙක් තුවාල ලැබූහ.
එම ප‍්‍රහාරය එල්ල කළේ ගඩාෆි පාලනය අවසන් කිරීමෙන් පසු ලිබියාවේ පිහිටුවූ නව රජයට එරෙහිව ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන කැරැලිකාර කණ්ඩායමක් යැයි ආරක්ෂක අංශ පවසයි.
No comments:
Post a Comment