Monday, 20 May 2013

එවරස්ට් තරණය කළ සෞදි තරුණියට දොස්..

එවරස්ට් තරණය කළ සෞදි තරුණියට දොස්.. සෞදි තරුණියක වන 25 හැවිරිදි රහා මොහාරක් ඊයේ (19) නේපාලයේ එවරස්ට් කන්ද තරණය කිරීමට සමත් වීමත් සමඟ සෞදි රජයෙන් ඇයට දෝෂාරෝපණ එල්ල විය. මුස්ලිම් රාජ්‍යයක් වන සෞදියේ කාන්තාවන්ට කී‍්‍රඩාවල නියැළීමට අවසර නැත. රහා මොහාරක්ට සෞදි රජයෙන් දොස් අහන්න සිදුවුණේ එහෙයිනි.

No comments:

Post a Comment