දියවැඩියා රෝගය පාලනය නොකළහොත් 2050 වසර වන විට මෙරට ජනගහනයෙන් 50% ක ප‍්‍රතිශතයක් දියවැඩියා රෝගයට ගොදුරුවීමට අවකාශය ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. රටේ පාසැල් දරුවන්ගෙන් 10% – 15% ත් අතර ප‍්‍රමාණයක් දියවැඩියාවට ගොදුරු වී සිටින බව එම අමාත්‍යංශය පෙන්වාදෙයි.
දැනටමත් රෝහල්වල පැවැත්වෙන දියවැඩියා සායන සඳහා සෑම දිනකම රෝගීන් 200 ට අධික පිරිසක් පැමිණෙන අතර පාසැල් දරුවන්ගේ 4% ක පිරිසක් අධි ස්ථූල භාවයෙන් යුතු වන බව සෞඛ්‍ය අමාතංශය පවසයි.
No comments:
Post a Comment