
සර්පයෙකු දෂ්ඨ කිරිම හේතුවෙන් ආසාධ්‍යය වූ රෝගියෙකු දංකොටුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි මිය ගිය බවට වෛද්‍යවරුන් විසින් තීරණය කිරිමෙන් පසුව මෘත ශරිරාගාරයට යවා තිබුණි.
පසුව ඇයට සිහිය ඇති බව සොයාගත් ඥාතීන්ගේ මැදිහත්විම නිසා වහාම රෝගියාව මීගමුව රෝහලට මාරුකර යවා තිබුණි.
එහෙත් මීගමුව රෝහලේදි ඇය මියගොස් ඇති අතර, එවර ඇයව මීගමුව මෘත ශරීරාගාරයට දමා තිබේ.
No comments:
Post a Comment