Thursday, 6 June 2013

හිමි නමට ඇඳ පොල්ලෙන් පහරදීලා

මොරොන්තුඩුව සිරි නිමේෂාරාමයේ ඇහැලියගොඩ අමිලජෝති (30) හිමියනට ඇඳ පොල්ලකින් පහර දුන්නයි කියන කතුන් දෙදෙනකු ඇතුළු සිවු දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. ළමයකු සඟවාගෙන සිටිතියි චෝදනා කරමින් එම ළමයාගේ පියා ඇතුළු පිරිස හිමියනට පහරදී ඇතැයිද ඉන් කිහිප දෙනකු පොලිසිය එනතුරු ගැමියන් විසින් ගස් බඳින ලදැයිද කියති.

No comments:

Post a Comment