
Friday, 7 June 2013
මෙන්න WHO එක පිටි කිරි ගැන කියන කතාව - ගන්නවාද නැද්ද බුද්ධිමත් ඔබම තීරනය කරන්න.
ශ‍්‍රී ලංකාවේ බෙදා හරින ආනයනික කිරිපිටි වර්ගවල ඩයිසයිනමයිට් රසායනිකය අඩංගු නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර හා පාරිසරික සෞඛ්‍ය ඒකකය විසින් ආනයනික කිරිපිටිවල ඩයිසයිනමයිට් අඩංගු විය යුතු ප්‍රමාණය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කර තිබූ විමසීමකට පිළිතුරු වශයෙන් ඔවුන් දැනුම්දී ඇත්තේ කිරිපිටි වල අඩංගු ඩයිසයිනමයිට් ප්‍රමාණය පිළිබඳව දර්ශකයක් සකස් කර නොමැති බවයි.
මෙතෙක් ඩයිසයිනමයිට් අඩංගු කිරිපිටි පානය කිරීම නිසා රෝගී වු අයෙකු හෝ මියගිය අයෙකු පිළිබඳ වාර්තා වී නොමැති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍ය අමාත්‍යාංශයට සඳහන් කර තිබේ. - lanka c news
මේ DCD විස මුසු කිරිපිටි ගැන ඉතාමත්ම වැදගත් ලිපි දෙකක් රිවිර පුවත්පතේ(19 ඉරිදා)පලවී තිබින.මෙම ලින්ක් මගින් ඒවා නරබන්න.

Labels:
විශේශාoග
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment