Thursday, 23 May 2013

දැරියකට අතවර කළ මහල්ලා රෝහලේ තුන්වන මහලින් බිමට පනී

දැරියකට අතවර කළ මහල්ලා රෝහලේ තුන්වන මහලින් බිමට පනී.. පොලිස් ආරක්ෂාව යටතේ හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකරුවෙකු එහි තුන්වන මහලෙන් පැන මියගොස් තිබේ. හම්බන්තොට පොලිසිය සඳහන් කළේ අද උදැසන ඔහු මෙලෙස මියගොස් ඇති බවය. සැකකරු පෙරේදා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ නව හැවිරිදි දැරියකට අතවර කිරිමේ චෝදනා මතය. අවුරුදු 73 ක් වු සැකකරු හම්බන්තොට ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

No comments:

Post a Comment