Gossip Mxxa
Tuesday, 16 July 2013
බස්නායක නිලමෙට ඕනෑම හොරකමක් නිත්‍යානුකූලව කළ හැකියි
බස්නායක නිලමේ තනතුරත් සමග හොරකම් කිරීමේ බලපත්‍රයක් ලැබෙන බවත්, බස්නායක නිලමේවරයෙකුට ඕනෑම හොරකමක් නිත්‍යානුකූලව කළ හැකි බවත් දෙවිනුවර උපුල්වන් දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමසිංහ ගුණසේකර මහතා කියයි.
හෙතෙම මෙම අදහස් පළ කළේ, 2013 ඇසල පෙරහැර සම්බන්ධයෙන් මාතර දිස්ති‍්‍රක්කයේ ජනමාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ඉකුත් ජූලි 09 වැනි දින පෙරවරු 11.00ට මෙම මාධ්‍ය හමුව පැවැතියේ දෙවිනුවර ධීවර අමාත්‍යංශ ප්‍රාදේශීය කාර්යාල ශ්රවණාගාරයේදීය.
අනුමත අය-වැය බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කර අනුමත කර නොගැනීම, අර්ධ වාර්ෂික අය-වැය වාර්තා නියමිත පරිදි ඉදිරිපත් නොකිරීම බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ අනුමැතියකින් තොරව වාහන මිලදී ගැනීම හෝ දේවාලයට ලැබෙන මුදල් නිත්‍යානුකූල නොවන ලෙස වැය කිරීම ඇතුළු චෝදනා ගණනාවක් එල්ල වී ඇති බස්නායක නිලමේවරයා මෙවැනි ප්‍රකාශයක් කිරීම තුළින් හෙළිවන්නේ බස්නායක නිලමේවරයා විසින් කරනු ලැබූ හොරකම් නිත්‍යානුකූලව කර ඇති බවය.
නිලමේවරයාගේ වංචා දූෂණ හෙළි කිරීම වැළැක්වීම සඳහා රුපියල් 2,500 ක් පමණ වටිනා ත්‍යාග මල්ලක් මාධ්‍යවේදීන්ට ලබාදී තිබිණි.
බල්ලන් එකොළහක් සමග කතක් රැය පුරා මෝටර් රථයක
මාතර, ගාලු පාරේ වල්ගම හන්දියේ සුඛෝපභෝගී මෝටර් රථයක බල්ලන් එකොළහක් පමණ නංවාගත් කතක් වීදුරුව වසාගෙන ඊයේ (25) හවස සිට අද (26) උදේ 8.30 පමණ වෙනතුරු සිටි බව පැවසේ.
ඊයේ සවස එම ස්ථානයට පැමිණ නැවතූ රථයේ සිටි බල්ලන්ගේ සහ කාන්තාවගේ හැසිරීම සැක සහිත වූ බැවින් අවට වාසීන් එම රථයේ රෝදවල හුළං යවා ඇත. කාන්තාව රථයෙන් බිමට බැස නැත.
රථයේ ආසන සියල්ල බල්ලන් විසින් සපා ඉරා දමා තිබූ අතර ඉඳහිට මෙම කාන්තාව රියදුරු අසුන පැත්තේ වීදුරුව පහත් කළාය. ඒ සමග රථය තුළින් ඉවසිය නොහැකි දුඟඳක් වහනය වන්නට විය. ඇය හැඳ සිටියේ ඉතා කෙටි රෙදිකඩක් වැනි වස්ත්‍රයකි.එබැවින් ඇගේ දෙපා සම්පූර්ණයෙන් නිරාවරණය වී තිබිණ. ඇය කා සමගවත් කතා කළේද නැත. රථයේ ආසන මත බලු පැටවුන් දකින්නට ලැබුණ අතර උන්ට බැල්ලියන් විසින් කිරි දෙනු දකින්නට ලැබිණ.බල්ලන් ඉතා රෞද්‍ර උන් බැවින් කිසිවෙක් රථය අසලට ගියේ නැත. සවස් වනවිට එක් බල්ලෙක් රථයෙන් පිටතට පැමිණීම නිසා ජනතාව දුරස් වී සිද්ධිය බලා සිටින්නට වූහ.
මෙම කාන්තාවට ගමන් කරන්නට නොහැකි වූයේ රෝද හතරෙම හුළං යවා තිබූ බැවින් ය. ඇය අත ජංගම දුරකතනයක් තිබුණ බවක් දකින්නට නොලැබිණ. ගත වූ මුළු රාත්‍රිය පුරා ඇය සුනඛයන් ද සමග රථය තුළ රැඳී සිටි අතර අද උදේ වනවිට මෙම අරුම පුදුම කාන්තාව හා ඇගේ බලු රෑන බලන්නට දහසකට අධික ජනතාවක් රැස් වී සිටියහ. ඒ නිසා ගාලු පාරේ වල්ගම හන්දියේ දැඩි වාහන තදබදයක් ඇති විය.
එම අවස්ථාවේ මාතර පොලිසියේ නිලධාරින් පිරිසක් පැමිණ වාහන තදබදය නැතිකර කාන්තාවගෙන් ප්‍රශ්ණ කළහ. ඇගෙන් කිසියම් වරදක් සිදු වී නැති බව තේරුම්ගත් පොලිස් නිලධාරින් රථයේ රෝදවලට හුළං පුරවා දී ඇයට ගමන් කරන්නට අවසර දුන්නේය.
කාන්තාවගේ ඥාතිවරියක්ද එම අවස්ථාවේ ස්ථානයට පැමිණ පොලිස් නිලධාරින්ට මෙම කාන්තාවගේ අනන්‍යතාව තහවුරු කර දුන්නාය.
රන් මිල අඩියටම බහී… උකස් ගත් බැංකු අමාරුවේ
ලෝක වෙළඳපලේ රත්රන් මිල පහල යාම හේතුවෙන් දේශීය වෙළඳපලේද මිල විශාල ලෙස අඩුවීම නිසා රන්
බඩු උගස් ගත් බැංකු හා උගස් ගැනීමේ ආයතන විශාල ලෙස පාඩු ලබන තත්වයකට මුහුණ දී සිටින බව වෙළඳපල ආරංචි මාර්ග පවසයි.
රන් මිල ඉහල මට්ටමක පවතිද්දී එම මිලට අනුව උකස් සඳහා ඉහල මිලක් ගෙවුවද දැන් එම භාණ්ඩ ගෙවූ මිලට හා පොලියට වඩා අඩු අගයක් ගැනීම මෙම අර්බුදයට හේතුවයි.මේ වන විට දේහීය වෙළඳපලේ රන් මිල රුපියල් 55,000 සිට 38,000ක් පමණ දක්වා පහල වැටී ඇතැයිද වාර්තා වේ.
ලෝක වෙළඳපලේ රන් මිල තවත් පහල ගියහොත් මෙම අර්බුදය තවත් බරපතල විය හැකි අතර උකස් ගැනීම මෙරට බැංකුවල ප්‍රධාන ව්‍යාපාරික කටයුත්තක් නිසා මෙම අර්බුධය බැංකු ක්ෂෙත්රයට අහිතකර ලෙස බලපා ඇත.
ක්‍රිකට් ආයතනයේ සේවකයකුට ගුවන් හමුදා ප්‍රහාරයක් !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉන්ජිනේරු අංශයේ සේවය කරනු ලබන විදුලි සේවකයකුට ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේදී ඊයේ (13) ගුවන් හමුදා නිලධාරියෙකු විසින් නොසෑහෙන්න පහරදී ඇතැයි වාර්තා වේ.
අදාල සේවකයා ඛෙත්තාරාමයේ ලකුණු පුවරුවේ අලුත් වැඩියාවක් සිදු කිරීමට එම ක්‍රීඩාංගනයට ගොස් තිබේ.
පසුව ඔහු එම අලුත් වැඩියාව සිදු කර අවසන්ව නැවත කාර්යාලයට පැමිණිමට උත්සාහ කරද්දී ඔහු ඇතුලට දමා ක්‍රීඩාංගනයේ පරිපාලනය බාරව සිටින ගුවන් හමුදා නිලධාරීන් දොරගුළු වසා දමා තිබී ඇත.
පසුව ඔහු එහි ඇතුළේ සිට පිටත සිටින අයට කෑ ගසා තිබේ.
එය ඇසුණු ගුවන් හමුදා නිලධාරියකු පැමිණ දොරගුළු විවෘත කර ඔහු එළියට ගෙන මෙම පහරදීම සිදු කර තිබේ.
මෙසේ පහර කෑමට ලක්වූ සේවකයා තුවාල ලබා ඇති බවත්, සිද්ධිය යටගැසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉංජිනේරු අංශයේ ප්‍රධානියා වන ජිනරතන නැමැත්තා එම සේවකයාට පොලිසියේ පැමිණිලි නොකරන ලෙසට බලපෑම් කර ඇති බවද ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.
මේ තත්ත්වය නිසා අදාල සේවකයා පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාගෙන නිවසටවී සිටින බවද පැවසේ.
අදාල පහරදීම සිදු කළ ගුවන් හමුදා නිලධාරියාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියකු කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ 'කුඩු කාරයකුට අම්බානට දුන්න' බවයි.
කෙසේවුවද මේ සේවකයා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉංජිනේරු අංශයේ සිටින නමගිය විදුලි සේවකයකු බවත්, ඔහු ක්‍රීඩාංගනවල ඇති දැවැන්ත ආලෝක කුළුණු වලට බඩගා විදුලි දෝෂ සකස් කරන්නෙකු බවද පැවසේ.
මේ සේවකයා නොහදුනන ක්‍රීඩාංගන පාලකයකු කොළඹ ක්‍රීඩාංගනවල නොවන බවද මේ අතර වාර්තා වේ.
ඛෙත්තාරා ක්‍රීඩාංගනයේ නඩත්තු කටයුතු භාරදී ඇත්තේ ගුවන් හමුදාවටය
ලක්ෂ නමයේ වංචාවට මම සම්බන්ධ නෑ - දමිතා
හරිත වසන්තය නැමැති ව්‍යාපෘතියක් හරහා ඉඩම් වගා කර ආදායම් ලබා දෙන බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ නවයක මුදලක් වංචා කළැයි කියන තම සොයුරා වන සංජය බණ්ඩාර අබේරත්න ගනුදෙනුවලට ඇගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව දමිතා අබේරත්න කියයි.
කෙසේවෙතත් දමිතා සිය සොයුරාගේ ව්‍යාපාරයේ වෙළෙද දැන්වීම් සදහා පෙනී සිට ඇති බවද පැවසේ.
රිමාන්ඩ් භාරයට පත් ඇගේ සොයුරා දමිතා පදිංචිව සිටින බොරලැස්ගමුවේ නිවසට යාබදව පදිංචිව සිටින බවද වාර්තා වේ.
දමිතා අදාල ව්‍යාපාරයේ පුවත්පත් දැන්වීම් සදහා පෙනී සිටියේ හිතවත් කමට පමණක් බවත් එහි කිසිදු මුදල් ගනුදෙනුවක් නොවූ බවද ඇය පවසන්නීය.
එම පුවත්පත් දැන්වීමට තමන් පෙනී සිටියද එම ව්‍යාපෘතියෙන් සිදු කෙරෙන ගනුදෙනු පිළිබඳ තමන් දැනුවත් වී නොමැති බවද 2011 වර්ෂයේ ජුනි 21 වැනි දින මුදල් ලබානොගෙන තමන් පෙනී සිටි පුවත්පත් දැන්වීම ඉවත්කරන ලෙස ලිඛිතව ඉල්ලීමක් කළ බවද, 2011 වර්ෂයේ ජුනි 30 වැනි දින එය පිළිගත් බවට ලිඛිතව ලිපියක් ලැබුණු බවද, එතැන් සිට නැවත එම ව්‍යාපෘතියට අදාළ පුවත්පත් දැන්වීම්හි තමන් පෙනී නොසිටිය බවද දමිතා සදහන් කළාය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් දමිතාගේ සොයුරා හා තවත් අයෙක් ලබන 16 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කර ඇත.
Wednesday, 26 June 2013
Wathsala Diyalagoda සමලිංගික විවාහයක් කරගනී
ලංකාවේ ජනප්‍රිය යොවුන් තාරකාවියක් වන Wathsala Diyalagoda සමලිංගික විවාහයක් සිදුකරගෙන ඇති බවට ක්ෂේත්රය පුරා මේ වන විටත් රාවයක් පැතිරෙමින් තිබෙනවා.ඵ් නදීෂා අලහප්පෙරැම සමගයි.මොවුන් දෙදෙන පසුගිය සති අන්තයේ Water's Edge හෝටලයේදී පැවති රහසිගත අතිනත ගැනීමකින් පසු මෙසේ ඵක්ව වාසය කරන බවයි පැවසෙන්නේ.මෙම සුවිශේෂී අවස්ථාවට පවුලේ සමීපතමයින් කිහිප දෙනෙකුද සහභාගී වී තිබෙනවා...
ගයත්‍රී ඩයස්- නදීෂා හේමමාලි තවත් යෝජිත විවාහයක්..
විවාහ දිවියට ඇතුළත් වූ ඔවුන් දෙදෙනා කෙළින්ම ගමන් කර ඇත්තේ වත්තේගම ප්‍රදේශයේ පිහිටි Hunas Falls හෝටලය වෙතයි.ඵහිදී ලත් ආගන්තුක සත්කාර හමුවේ ප්රමෝදයට පත් නදීෂා අලහප්පෙරැම ඇගේ ආදරණීය සහකාරිය වෙත තේරවානිජ ජාතකය නැරඹීම සදහා සිරි යහන් ගැබ වෙත ඵන ලෙසට ආරාධනා කර තිබෙනවා.
ඉන් පසු සිදුවී තිබෙන්නේ අන්‍යයක්.දෙදෙනා හාදු දෙමින් අඩ හෝරාවකට ආසන්න කාලයක් කම්සැප විදීමේ නිරතව තිබෙනවා.මේ ආකාරයෙන් දිගින් දිගටම ඔවුන් ලත් අත්දැකීම් Hi සගරාවේ ජූනි කලාපයෙන් විස්තර කර තිබූනේ මෙලෙසින්,
ගෑණියි මිනිහයි වෙලා ඉන්න ඵක මට තිත්ත වෙලා,ඔහොම ඉන්න අතරෙ තමයි වත්සලා දියලගොඩව මට හම්බුනේ.ඵයා හොද බිරිදක් මට ඕන වුනේ ඵයාට හොද කොල්ලෙක් වෙන්න.ඵයත් මං වගේම ආදරේ ඉල්ලලා දුක්වින්ද ගෑණියෙක්.
-නදීෂා අලහප්පෙරැම-
මට ඕනෙ ආදරේ සෙනෙහස මගෙ මහත්තයගෙන් ලැබුනෙ නෑ.මට ජීවිතේ හුගක් කලකිරිලා තියෙන වෙලාවක නදීෂා අක්කව හම්බුනා.ඵයා ආදරණීය සැමියෙක් වගේම ආදරණීය තාත්තෙක්,ඵ් පිරිච්ච සුදු කම්මුල මට කවදාවත් අමතක කරන්න බෑ.අපි දෙන්නා අද ඵක වහලක් යටට වෙලා ලස්සන ජීවිතයක් ගෙවනවා...
Saturday, 22 June 2013
Subscribe to:
Posts (Atom)