
ඉන්දියාවේ සිට ඔස්ට්‍රේලියාවට බෝට්ටු මගින් නීති විරෝදිව ගමන් කිරීමට සුදානමින් කොයිම්බතුර් ප්‍රදේශයේ හෝටලයක රැදී සිටියදී ලාංකිකයින් හතර දෙනෙක් එරට පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
ඔවුන් ඔස්ට්‍රේලියාවට රැගෙන යාමට පොරොන්දු වූ පුද්ගලයා මුදල් ලබා ගැනීමෙන් අනතුරුව මොවුන් මගහැර ගොස් ඇති බව වාර්තා වෙයි.
No comments:
Post a Comment