අවශ්ය දෙවල්
Network කිරිමට සුදුසු පරිගණක දෙකක් (ඩ්‍රයිවස් ඇන්ඩ් නෙට්වර්ක් පොට් තිබිය යුතුයි)
Network Cable එකක්
-කරන විදිය
start menu > Network and Internet > Network and Sharing center.
එට පස්සෙ වන් පැත්තෙ කොනෙ ඇති Change adapter settings. එක ඔබන්න ( රුපයෙ පෙන්වා ඇත)

LAN adapter අයිකන් එක තියන එක( Local Area Connection ) Right Clcik කරල properties යන්න.

ඉට පස්සෙ නෙට්වර්ක් කියන ටැබ් එක අතුලෙ තියන Internet Protocol Version 4 (TCP/IPv4) ක්ලික් කරල Properties යන්න

දැන් තමයි ගෙම…. හොදට බලාගන්න
පලවෙනි පරිගනකයේ ( Computer 1):
IP address: 192.168.1.2
Subnet mask: 255.255.255.0
දෙවන පරිගනකයේ ( Computer 2):
IP address: 192.168.1.3
Subnet mask: 255.255.255.0
මෙන්න මෙ විදීයට ටයිප් කරන්න…

දැන් අපි පරිගණක දෙක අතරේ data හුවමාරු කරගන්න Shard folder එකක් හරි Partition එකක් හරි හදාගමු. මම මෙතැනදී මගේ partition එකක් අරගන්නේ.. ඉතින් කරන තියෙන්නෙ අපෙ පාටිශන් එකෙ රයිට් ක්ලික් කරල Share කියන එකට ගිහින් පර්මිශන් දෙන එක තමයි..

පරිගනක දෙකෙම මෙ විදියට හැදුවට පස්සෙ ඔයලටstart > Computer > Networks ගිහින් අනිත් පරිගනකයෙ තියන ඩෙට බලන්න පුලුවනි…වයිරස් ගාඩ් එකක් තිබෙනම් එහි නෙට්වර්ක් එක අන්ලොක් කරන්න ඔන…. කැස්පර්ස්කි තිබෙන පරිගනක වල අනෙක් පරිගනකයෙ නාමය අන්ලොක් කර යුතුය වයිරස් ගාඩයෙ නෙට්වර්ක් සෙට්ටින්ග්ස් වලට ගොස්….
* මන් ඉස්සරහට නෙට්වොර්ක් එකක් හරහා රිමොට් ඩෙස්ක්ටොප්, නෙට්වක් දෙකක් හරහා ඉන්ටර්නෙට් ශෙරෙ කාන හැටි කියල දෙන්නම්. හැබැයි මෙකට කමෙන්ට් කරන්න ඔන හොදද වැඩෙ වැදගත් නම්..
* මන් ඉස්සරහට නෙට්වොර්ක් එකක් හරහා රිමොට් ඩෙස්ක්ටොප්, නෙට්වක් දෙකක් හරහා ඉන්ටර්නෙට් ශෙරෙ කාන හැටි කියල දෙන්නම්. හැබැයි මෙකට කමෙන්ට් කරන්න ඔන හොදද වැඩෙ වැදගත් නම්
p.s: මා මෙය ඉගෙන ගත්තෙ තනිවම අන්තර්ජාලය ඇසුරෙනි… ඉතින් අඩුපාඩු තිබිය හැක…. මෙය සම්මත ක්‍රමය නොවිය හැක….නමුත් මෙයින් කරන්න ඔන වැඩෙ 100% සිදුවෙ…. හෙ හෙ
No comments:
Post a Comment