Friday, 24 May 2013

Valentine’s day එක වෙනුවෙන් ඔබේ blogger blog එකට අපූරු සැරසිල්ලක් එකතු කරගමු

Valentine’s day එක වෙනුවෙන් ඔබේ blogger blog එකට අපූරු සැරසිල්ලක් එකතු කරගමු.. ලග එන Valentine’s Day එක වෙනුවෙන් ඔබේ බ්ලොග් එකටත් පොඩි වෙනසක් කළොතින් හොදයි නේද? අනිවාර්යෙන්ම ඔබ අකමැති වෙන එකක් නැහැ. ඉතින් අද මම ඔබ වෙනුවෙන් අරගෙන ඇවිත් තිබෙන්නේ Valentine’s Day එක වෙනුවෙන් බොහොම අපූරු සැරසිල්ලක්. ඒ ගැන මම අමුතුවෙන් විස්තර කරන්නට අවශ්‍ය නැහැ. පහතින් දී තිබෙන demo එක දකින ඔබට මේ ගැන හොදින් අවබෝද කරගන්නට පුළුවන්. ඉහල සිට පහලට කඩා හැලෙන අපූරු hearts ටිකක් තමයි මේ සැරසිල්ලට එක් කර තිබෙන්නේ. පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් ඔබ මේ සැරසිල්ල ඔබේ බ්ලොගර් බ්ලොග් එකට එකතු කරගන්න කැමති ඇති කියලා මම හිතනවා. එහෙමනම් අපි බලමු මෙය ඔබේ බ්ලොග් එකට එකතු කරගන්නේ කොහොමද කියලා. මුලින්ම Blogger Dashboard එකට ගොස් ඔබේ බ්ලොග් එකේ Template –> Edit HTML වෙත යන්න. මීලගට Ctrl+F press කර යන code එක සොයාගන්න. ඉන් අනතුරුව ඔබ සොයා ගත් code එකට ඉහලින්, මේ පහත දී තිබෙන codes එකතු කරගන්න.. පසුව “save template” යන button එක ක්ලික් කරන්න. දැන් ඔබ සාර්ථකව මෙම අපූරු සැරසිල්ල ඔබේ බ්ලොග් එකට එකතු කරගෙන හමාරයි. එහෙමනම් මේ සම්බන්දව ඔබට යම් ගැටළුවක් වේ නම් comment කරන්න.

No comments:

Post a Comment