Sunday, 16 June 2013

E money in Sinhala

යාළුවනේ ඔයාලා දැනටමත් දන්නවනේ PTC (paid to clicks) ගැන,ඒ sites ගැන.දන්නේ නැති අයට පොඩි help එකක් දෙන්න තමයි මම මේ blog එක හදන්න හිතුවෙ.දිගටම කියවන්නකෝ....... ඔයාලා දන්නවද දැනට තියෙන හොදම PTC ආයතන මොනවද කියල.ඒ තමයි neobux සහ clixsense කියන ආයතන දෙක.ටිකක් මහන්සි වෙන්න ඔන money හොයන්න.
clixsense ගැන කියන්නම ඕන... PTC ad එකක් click කරල $0.02 දක්වා සහ Referral click එකකට $0.008 දක්වා උපයන්න පුළුවන්. Affiliate programme එකට set වුනානම් ගොඩම තමා ඉතින්.(මේ blog එක බලලා ලැබෙන comments හොද නම් ඒ ගැන කියන්නම්.) මුදල් ලබා ගන්න පුළුවන් Payza, PayPal, Liberty reserve ගිණුම් වලින් තමයි.ඒත් මේ හැම ගිණුමකින්ම ලංකාවට මුදල් ගෙන්න ගන්න බෑ...payza තමයි තාම ඒ පහසුකම දීලා තියෙන්නෙ මම දන්න විදිහට.
Payza account එකක් නැතිනම් මෙතන ක්ලික් කරන්න Surveys සම්පුර්න කරලත් මුදල් හොයන්න පුළුවන්,ClixGrid game එක Play කරලත් හොයන්න පුළුවන්. මම තව කියන්නම් චූටි add-ons එකක් ඔයාලගේ Browser එකට add කරගන්න.මේකෙන් වාසියක් තියෙනවා.අපි මේ clixsense site හිටියේ නැතත් මේ add-on එක නිසා අපි ගිනුමට ඇතුල් වුනා කියලා clixsense system එකට දන්වනවා..Ads වැඩිපුර ලබාගන්න පුළුවන් ක්‍රමයක් තමා ඒක. අනික ADS බලන්න තියෙනකොට Toolbar එකේ පෙන්වන නිසා වැඩේ ගොඩක් ලේසියි.. ClixSense එකේ ගිණුමක් හදන්න ඕන නම් පහල Banner එක click කරන්න..

No comments:

Post a Comment