සිසුවිය ගැබිනියක කළ 22 තරුණයා අල්ලයි..
සියඹලාණ්ඩුව ප්‍රදේශයේ දාහතර හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් ගැබිනියක් බවට පත්වීමේ සිද්ධියක් පිළිබඳ සියඹලාණ්ඩුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා බව පැවැසෙන විසි දෙහැවිරිදි තරුණයකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ඊයේ (21දා) මොනරාගල මහෙස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර ගැබිනි ශිෂ්‍යාව සියඹලාණ්ඩුව රෝහලට ඇතුළත් කර ඇත.
No comments:
Post a Comment