Wednesday, 22 May 2013

දුමින්දගේ කොන්ඩෙට මොකද වුනේ ?

දුමින්දගේ කොන්ඩෙට මොකද වුනේ ? ඔලුවට වෙඩි වැදුණු දුමින්ද සිල්වා මහත්තයා රෝහලට ඇතුලත් කරාට පස්සේ ශල්‍යකර්ම ගොඩකට ලක් කෙරුණු බව රටම දන්නා කතාවක්. ඒත් සිංගප්පුරුවේ රෝහලේදී නිකුත් කල ඡායාරූපයත් ලංකාවෙදි මිනිස්සුන්ට බලාගන්න හැකිවුණු දුමින්ද සිල්වාගේත් අතර වෙනස ගැන දැන් මුළු රටම කතා වෙනවා කියල මව්බිමට ආරංචි වුණා. මොකද ඡායාරූපයේ හිටපු දුමින්දගේ කොන්ඩේ තිබුනේ නැතත් ඇත්තට දැකපු දුමින්දගේ කැරලි කැරලි කොණ්ඩය ගැන දැන් කාටත් සැකයිලු. කට්ටිය දැන් හිතන්නේ දුමින්ද මහත්තයා සිංගප්පුරුවේදී කොන්ඩේ හිටවලා කියලලු.

No comments:

Post a Comment