Wednesday, 22 May 2013

පාඨලී, විමල් පොලිස් බලතල වලට එරෙහි වෙයි..

පාඨලී, විමල් පොලිස් බලතල වලට එරෙහි වෙයි... මේ දවස් වල ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ ඇමැතිතුමා තාක්ෂණ, පර්යේෂණ පරමාණු බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහත්තයත් එක්ක එකතුවෙලා පළාත් සභාවලට තියෙන පොලිස් බලතලයි ඉඩම් බලතලයි අහෝසි කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන්න සුදානම් වෙනවා කියල මව්බිමට අපට ආරංචි වුනා.

No comments:

Post a Comment