මාතලේ සන්ධාන මන්ත්‍රීට වැඩ වරදී..
මාතලේ ප්‍රාදේශීය සභා සභාවේ හිටපු එක්සත් ජනතා සන්ධාන මන්ත්‍රීවරයෙකු වන සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු විසින් බාලවයස්කාර පිරිමි දරුවෙකු අපයෝජනය කරන ලදැයි ලබන 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතලේ අතිරේක දිසා විනිසුරැ/මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය 20 දා නියෝග කළාය.
No comments:
Post a Comment