බොරැල්ල පොලිස් බල ප්රදේශයේ දිනක් තුල සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මත්කුඩු ජාවාරම්කරුවන් පනස්එක් දෙනෙක් අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලීසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගත් අය අතර කාන්තාවන් අට දෙනෙකුද සිටින බව පොලීසිය පවසයි පිරිස අතර අධිකරණය මග හැරීම නිසා විවෘත වරෙන්තු ලැබූ දස දෙනෙකු සහ වරෙන්තු ලැබූ දස දෙනෙකුද සිටි බවද පොලීසිය කියයි.
මොවුන් සතුව තිබූ මත් කුඩු ග්රෑම් පනහක් පමණ සොයාගෙන ඇත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වනාතමුල්ල ටී වින්සන්වත්ත මාටා පාර සාරවත්ත මැගසින් පාර යන ස්ථානවලදීය.
No comments:
Post a Comment