Wednesday, 12 June 2013
■■ චොකලට් බ්‍රව්නි|chocolate brownies ■■
අවශ්‍ය ද්‍රව්‍ය:-
■ ඩාර්ක් චොකලට් 825 g
■ බටර් 675 g
■ පිටි 225 g
■ බේකින් පවුඩර් 9 g
■ සීනි 675 g
■ බිත්තර 450 g
සාදන ක්‍රමය:-
මුලින් සීනි සහ බිත්තර හොඳින් බීට් කරගන්න.(සීනි දියවී හොඳින් පෙන නගින තුරු)
ඒ සමගම බටර් ටිකත් ගෙන ඩබල් බොයිල් ක්‍රමයට බටර් දියවෙන තුරු බොයිල් කර එයට චොකලට් ටික දම හොඳින් දියවෙනතුරු කලවම් කර ගන්න.
පිටි ටික සහ බේකින් පවුඩර් ටික එකට දමා පැත්තකින් තබා ගන්න.
දැන් බිත්තර සහ සිනි මිශ්‍රණය ගෙන එයට චොකලට් මිශ්‍රණය දමා අතින් ෆෝල්ඩ් කරන්න.
එලෙසම එයට පිටි මිශ්‍රනයද දමා ෆෝල්ඩ් කර ගන්න.
බේකින් ට්‍රේ එකකට බටර් ගාගෙන පිටි ස්වල්පයක් ඉස සාදා ගත් මිශ්‍රණය එයට දමා ගෙන 160C* විනාඩි 25ත් 30ත් අතර බේක් කරගන්න.
Labels:
Desert
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment